ෆේස්බුක් සහ ආදරය

මුලින්ම කියනවනම් මං ෆේස්බුක් එන්න පටන්ගත්තෙත් කෙල්ලෙක් හොයාගන්න ටිබ්බ ඕනකමටමයි අවුරුද්දක්ම මං හෙව්වා ඒත් ආසාවට එක කෙල්ලෙක් සෙට් උනේ නෑ හැබැයි කල් යද්දි මට සිස්ටම් එක තේරුනා ඊටපස්සෙ කෙල්ලො 20ක් විතරම නම්බර් එක ඉල්ලන් මල් කඩන්න තරම් සුපිරියටම ටෝක් උනා (20ම එකපාර නෙවෙයි එකපාරකට දෙන්නෙක් වගේ)පහුවෙද්දි ඉතින් බූටක් දෙකක් වදිද්දි ඒකෙ ආතල් එකත් දැනුනා(ඔන්ලයින් බූට් කෑවම ටිකක් රිදෙනවා වැඩියි)පහුවෙද්දි මට තේරුනා මේ ආදරෙන් කිසි තේරුමක් නෑ කියලා පස්සෙ මං ෆේස්බුක් ලව් කරන එක නැවැත්තුවා ලව් කියන එක එපාම උනාද මන්දා  (තනිකඩයි තාමත්)

කොහොම උනත් මං ෆේස්බුක් කෑලි ටෝක් කරපු විදිය ගැන කියලා දෙන්න මං හිතුවා ගොඩක් උන් ක්‍රම දන්නෑ ඇත්තටම බුකියෙන් කෙල්ලෙක් ටෝක් කරගන්න එක නම් හරිම සිම්පල් වැඩක්

ගොඩක් දේවල් ඒ ගැන කියන්න තියනවා මේකෙන් පොඩි ප්‍රවේශයක් ගත්තෙ ඊලග පෝස්ටුවෙන් අපි බලමු කෙල්ලෙක් ලේසියෙන්ම ටෝක් කරගන්න විදිහ

බායි මං ගියෝ ඉක්මනටම එනවා ආයෙත්😁😁😁😁😁👍👍👍👉👉💪💪💪

Comments